Day archives: දෙසැම්බර් 12th, 2024

රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට (11.12.2024 – lankadeepa.lk) ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා’ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා මත්පෙති තොගයක් සමග කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. …

රුපියල් ලක්ෂ 30 රන් කොල්ලය කොටු කරගත් සූක්ෂම මෙහෙයුම

රුපියල් ලක්ෂ 30 රන් කොල්ලය කොටු කරගත් සූක්ෂම මෙහෙයුම රුපියල් ලක්ෂ 30 රන් කොල්ලය කොටු කරගත් සූක්ෂම මෙහෙයුම (11.12.2024 – 22:50 +0530 – hirunews.lk/sinhala) දෙල්ගොඩ නගරයේ රන් භාණ්ඩ අළෙවි සැලකින් රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් …