‘වට්ස්ඇප්’ හැකරුන් වැඩිවෙලා : හසු වෙන්න එපා !
‘වට්ස්ඇප්’ හැකරුන් වැඩිවෙලා : හසු වෙන්න එපා ! ‘වට්ස්ඇප්’ හැකරුන් වැඩිවෙලා : හසු වෙන්න එපා ! (01.12.2024 – lankadeepa.lk) ‘වට්ස්ඇප්’ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී සිදුකරන මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා පිළිබඳව තවමත් පැමිණිලි ලැබෙන බැවින් සිය දුරකතනනයට පැමිණෙන කිසිම කේතයක් තෙවැනි පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස නැවත වරක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ‘ශ්‍රී ලංකා පරිගණක …