‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට
‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට ‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට (18.12.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala) රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (18) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්. …