පිරමීඩ ජාවාරම් වලට ඉඩ දුන්නාට අධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දොස්
පිරමීඩ ජාවාරම් වලට ඉඩ දුන්නාට අධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දොස් පිරමීඩ ජාවාරම් වලට ඉඩ දුන්නාට අධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දොස් (19.12.2024 – 10:20 +0530 – hirunews.lk/sinhala) ‘නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතන’ වලින් ජනතාව බේරාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා සන්නිවේදන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ‘ශ්‍රී ලංකා …