ලේඛක කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගැනීමට අදාලව පොලිසියේ තිදෙනෙකුට (3) ස්ථාන මාරු
ලේඛක කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගැනීමට අදාලව පොලිසියේ තිදෙනෙකුට (3) ස්ථාන මාරු ලේඛක කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගැනීමට අදාලව පොලිසියේ තිදෙනෙකුට (3) ස්ථාන මාරු (22.12.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala) ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල තම නිවස ඉදිරිපිට වෙළෙඳසැලකට යමින් සිටියදී හැදුනුම්පත සන්තකයේ නොමැතිවීමෙන් අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගනු …