Monthly archives: නොවැම්බර්, 2024

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විරල ගණයේ සිව් (4) නිවුන් දරු උපතක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විරල ගණයේ සිව් (4) නිවුන් දරු උපතක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විරල ගණයේ සිව් (4) නිවුන් දරු උපතක් (30.11.2024 – 15:49 +0530 – sinhala.adaderana.lk) දරු සම්පතක් යනු මව්පියන්ට හිමිවන ඉහළම සතුටකි. ඒ අතරින් නිවුන් දරු උපතක් යනු මව්පියන්ගේ සතුට දෙගුණ තෙගුණ කරවන්නක් ද වේ. ඒ අනුව දුර්ලභ සිව් (4) නිවුන් දරු උපතක් අනුරාධපුර …

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සැප රියක් ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළ RMV නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනාට (5) ඇප

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සැප රියක් ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළ RMV නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනාට (5) ඇප ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සැප රියක් ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළ RMV නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනාට (5) ඇප (29.11.2024 – 15:05 +0530 – hirunews.lk/sinhala) රේගු බදු නිසි පරිදි නොගෙවා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර …

අම්පාරේ ට්‍රැක්ටර් අනතුර – විදුහල්පති ඇතුළු 4 ක් අත්අඩංගුවට

අම්පාරේ ට්‍රැක්ටර් අනතුර – විදුහල්පති ඇතුළු 4 ක් අත්අඩංගුවට අම්පාරේ ට්‍රැක්ටර් අනතුර – විදුහල්පති ඇතුළු 4 ක් අත්අඩංගුවට (28.11.2024 – 17:54 +0530 – sinhala.adaderana.lk) අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන …

අපොස උසස් පෙළ විභාගය යළිත් කල් යයි – දෙසැම්බර් 04 දා බදාදා නැවත ආරම්භවේ

අපොස උසස් පෙළ විභාගය යළිත් කල් යයි – දෙසැම්බර් 04 දා බදාදා නැවත ආරම්භවේ අපොස උසස් පෙළ විභාගය යළිත් කල් යයි – දෙසැම්බර් 04 දා බදාදා නැවත ආරම්භවේ (28.11.2024 – 10:23 +0530 – hirunews.lk/sinhala) පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අපොස උසස්පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් …

මිනුවන්ගොඩ රුපියල් කෝටි හත හමාරේ (7½) මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට

මිනුවන්ගොඩ රුපියල් කෝටි හත හමාරේ (7½) මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට මිනුවන්ගොඩ රුපියල් කෝටි හත හමාරේ (7½) මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට (27.11.2024 – 18:22 +0530 – hirunews.lk/sinhala) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හත හමාරක (7½) මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) අද මිනුවන්ගොඩදීම අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී …

ට්‍රැක්ටරය පෙරළීමෙන් අතුරුදන්ව ඇත්තේ පාසල් සිසුන් 06 ක් – රියදුරු සහ සහායකයාත් තවම සොයාගෙන නැහැ

ට්‍රැක්ටරය පෙරළීමෙන් අතුරුදන්ව ඇත්තේ පාසල් සිසුන් 06 ක් – රියදුරු සහ සහායකයාත් තවම සොයාගෙන නැහැ ට්‍රැක්ටරය පෙරළීමෙන් අතුරුදන්ව ඇත්තේ පාසල් සිසුන් 06 ක් – රියදුරු සහ සහායකයාත් තවම සොයාගෙන නැහැ (26.11.2024 – 21:52 +0530 – hirunews.lk/sinhala) කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය ප්‍රදේශයේදී පාලමක් මතින් ගිය ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිදු වූ අනතුරට මුහුණ දී ඇත්තේ පාසල් …

අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය තෙදිනක් (3) නොපැවැත්වීමට තීරණයක්

අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය තෙදිනක් (3) නොපැවැත්වීමට තීරණයක් අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය තෙදිනක් (3) නොපැවැත්වීමට තීරණයක් (26.11.2024 – 17:42 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුනක් (3) නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් …

අනී­තික E-8 වීසා ගිවි­සු­මෙන් නෛතික කොරි­යානු වීසා­ව­ලටත් රතු එළි­යක් – විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති

අනී­තික E-8 වීසා ගිවි­සු­මෙන් නෛතික කොරි­යානු වීසා­ව­ලටත් රතු එළි­යක් – විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති අනී­තික E-8 වීසා ගිවි­සු­මෙන් නෛතික කොරි­යානු වීසා­ව­ලටත් රතු එළි­යක් – විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති (26.11.2024 – dinamina.lk) පසු­ගිය රජයේ අමා­ත්‍ය­ව­ර­යකු නීති­ වි­රෝධී අයු­රින් අත්සන් කරන ලද E-8 වීසා ගිවි­සුම නිසා වසර 20 කට අධික කාල­යක් පුරා විශාල ශ්‍රී ලාංකික …

සිසුවියන් දෙදෙනෙක් (2) වික්ටෝරියා ජලාශයට පනිති; එකියක් නැවත මෙලොවට – අනෙකිය පරලොවට

සිසුවියන් දෙදෙනෙක් (2) වික්ටෝරියා ජලාශයට පනිති; එකියක් නැවත මෙලොවට – අනෙකිය පරලොවට සිසුවියන් දෙදෙනෙක් (2) වික්ටෝරියා ජලාශයට පනිති; එකියක් නැවත මෙලොවට – අනෙකිය පරලොවට (24.11.2024 – 14:37 +0530 – hirunews.lk/sinhala) පාසල් සිසුවියක් (1) ඊයේ (24) වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති …

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ ‘නිධාන ගල’ කැබලි කරයි

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ ‘නිධාන ගල’ කැබලි කරයි වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ ‘නිධාන ගල’ කැබලි කරයි (23.11.2024 – lankadeepa.lk) වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ විය. …