ජනාධිපති මාධ්‍ය අංශය නිල නිවේදනයකින් බොරු කියලා…
ජනාධිපති මාධ්‍ය අංශය නිල නිවේදනයකින් බොරු කියලා… ජනාධිපති මාධ්‍ය අංශය නිල නිවේදනයකින් බොරු කියලා… (03.11.2024 – 16:40 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය අසත්‍යයක් යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙලෙස අදහස් …