Day archives: ජනවාරි 31st, 2025

ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට

ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට (31.01.2025 – 01:17 +0530 – hirunews.lk/sinhala) ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සඳහන් කළේ. ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ ආයතනයකට, යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු (2) T56 ගිනි අවියකින් …

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප (30.01.2025 – 16:15 +0530 – hirunews.lk/sinhala) 2011 වසරේ ‘ජාත්‍යන්තර සමූපකාර සැමරීම’ වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ‘ඉසුරු සවිය’ නමැති සමූපකාර සැමරුම සඳහා සමූපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183 ක් වැය කිරීමේදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක (100,000) මුදලක් සම්බන්ධයෙන් සාපරාධී …

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ ඉවත් කිරීම ගැන ආචාර්ය නීතිඥ ප්‍රතිභා කළ පැහැදිලි කිරීම

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ ඉවත් කිරීම ගැන ආචාර්ය නීතිඥ ප්‍රතිභා කළ පැහැදිලි කිරීම හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ ඉවත් කිරීම ගැන ආචාර්ය නීතිඥ ප්‍රතිභා කළ පැහැදිලි කිරීම (30.01.2025 – 22:25 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම හෝ සංශෝධනය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව පමණක් බව, ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා …