Wild Cookbook ශ්‍රී ලංකා YouTube ඉතිහාසය අලුතින් ලියයි
Wild Cookbook ශ්‍රී ලංකා YouTube ඉතිහාසය අලුතින් ලියයි Wild Cookbook ශ්‍රී ලංකා YouTube ඉතිහාසය අලුතින් ලියයි (29.03.2025 – 09:02 +0530 – sinhala.adaderana.lk) YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය. ඒ අනුව මිලියන …