ගම්පහ වෙඩි තැබීමක්; දෙදෙනෙක් (2) රෝහලේ
ගම්පහ වෙඩි තැබීමක්; දෙදෙනෙක් (2) රෝහලේ ගම්පහ වෙඩි තැබීමක්; දෙදෙනෙක් (2) රෝහලේ (08.03.2025 – 19:40 +0530 – hirunews.lk/sinhala) ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ කිරිඳිවිට – අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතරකොටස් අලෙවිසැලක අද (08) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා. එහිදී තුවාල ලැබූ දෙදෙනා (2) ගම්පහ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වෙඩි …