නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත්වෙයි
නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත්වෙයි නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත්වෙයි (27.03.2025 – 10:44 +0530 – hirunews.lk/sinhala) ‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම නඩු විභාගයෙන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නා. සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු (2) …