‘මුහුදේ මත්කුඩු ජාවාරම්’ ගැන හෙළි වූ දේ
‘මුහුදේ මත්කුඩු ජාවාරම්’ ගැන හෙළි වූ දේ ‘මුහුදේ මත්කුඩු ජාවාරම්’ ගැන හෙළි වූ දේ (14.02.2025 – 21:54 +0530 – sinhala.adaderana.lk) මත්කුඩු ජාවාරම්කරුවන් මසුන් ඇල්ලීමට මුහුදු යන ධීවරයන්ට පහරදී, බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා පොළඹවගන්නා බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. එලෙස ජාවාරම්වලට හසුව ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගැනුණු ධීවරයන්ගේ මව්පියන් පවසන්නේ තම දරුවන්ට ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජන …