මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි
මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි (19.12.2024 – 14:28 +0530 – hirunews.lk/sinhala) මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. මියන්මාරයේ සිට සරණාගතයින් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව එලෙස මුල්ලිවයික්කාල් …