හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක් ********************************************* හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක් (29.03.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ, පැජට් පාරේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. …