Monthly archives: අප්‍රේල්, 2023

චීන රේඩාර් පද්ධතියක් දෙවුන්දරට ?

චීන රේඩාර් පද්ධතියක් දෙවුන්දරට ? චීන රේඩාර් පද්ධතියක් දෙවුන්දරට ? (10.04.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala) ඉන්දියන් සාගරයේ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපද හමුදා කඳවුරු පිළිබඳ ඔත්තු බැලීම සඳහා චීනය ශ්‍රී ලංකාවේ නව රේඩාර් කඳවුරක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා. ශ්‍රී ලංකා ඔත්තු සේවා මූලාශ්‍ර මගින් හෙළිදරව් කරන ලද මෙම ව්‍යාපෘතිය විශේෂඥයින් …

මියගිය විශ්මාගේ මරණය ගැන ජපන් රජයෙන් විශේෂ ප්‍රකාශයක්

මියගිය විශ්මාගේ මරණය ගැන ජපන් රජයෙන් විශේෂ ප්‍රකාශයක් මියගිය විශ්මාගේ මරණය ගැන ජපන් රජයෙන් විශේෂ ප්‍රකාශයක් (09.04.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala) නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී මරණයට පත් වූ විශ්මා සඳමාලි නම් ශ්‍රී ලාංකික තරුණිය සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳව, ජපාන බලධාරින් සමග සාකච්ඡා කිරීමෙන් පසු වාර්තාවක් ලබා දෙන්නැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය ජපානයේ …

වසරේ විශාලතම සත්ත්ව ඝාතකාගාරය රිදීයගම සෆාරි – උද්‍යාන භාර පශු වෛද්‍ය

වසරේ විශාලතම සත්ත්ව ඝාතකාගාරය රිදීයගම සෆාරි – උද්‍යාන භාර පශු වෛද්‍ය වසරේ විශාලතම සත්ත්ව ඝාතකාගාරය රිදීයගම සෆාරි – උද්‍යාන භාර පශු වෛද්‍ය (09.04.2023 – 19:52 +0530 – hirunews.lk/sinhala) හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් ඝාතනය කර මස් පිණිස අලෙවිකරන බවට පළවන වාර්තා සත්‍ය බව ‘රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ පවසනවා. ඒ පිළිබඳව අනාවරණය කළ සෆාරි …

වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ (09.04.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala) වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට රෝහල්වල සැත්කම් සඳහා භාවිත කෙරෙන නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, ප්‍රමිතියෙන් තොර බවට ඉදිරිපත්වූ පැමිණිලිවලට අනුවයි. ඒ අනුව මෙම එන්නත සම්බන්ධයෙන් විශේෂඥ සහය ලබාගනිමින් …

සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවතට

සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවතට සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවතට (09.04.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) ශ්‍රී ලංකාවේ සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. ඒ අනුව, …

ත්‍රීරෝද රථ 8 ක, මොටෝරියක සහ යතුරුපැදියක ට්‍රක් රථයක් ගැටේ – 4 කට තුවාලයි !

ත්‍රීරෝද රථ 8 ක, මොටෝරියක සහ යතුරුපැදියක ට්‍රක් රථයක් ගැටේ – 4 කට තුවාලයි ! ත්‍රීරෝද රථ 8 ක, මොටෝරියක සහ යතුරුපැදියක ට්‍රක් රථයක් ගැටේ – 4 කට තුවාලයි ! (08.04.2023 – 18:40 +0530 – hirunews.lk/sinhala) පස්යාල – ගිරිඋල්ල මාර්ගයේ දී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා. අද (08) පස්වරු 05 ට පමණ මෙම අනතුර සිදුව …

සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙක් එක් (1) අයෙකු මරුට – 8 කට තුවාලයි

සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙක් එක් (1) අයෙකු මරුට – 8 කට තුවාලයි සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙක් එක් (1) අයෙකු මරුට – 8 කට තුවාලයි (08.04.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala) මාතලේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් මාතලේ – තොටගමුව වෙල්යාය …

සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි

සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි (07.04.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala) සිසේරියන් සැත්කමකින් අනතුරුව 26 හැවිරිදි ගර්භණී මවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ ඊයේ (06) දින, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයී. ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වී ඇති බවයි වාර්තා වන්නේ. අදාල සැත්කමින් …

පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුතුමියක් කපා කොටා ඝාතනය කෙරේ

පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුතුමියක් කපා කොටා ඝාතනය කෙරේ පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුතුමියක් කපා කොටා ඝාතනය කෙරේ (07.04.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala) පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අද (07) පෙරවරුවේ මෙම පහරදීම සිදු කර ඇති අතර, පහරකෑමට ලක් වූ …

නව මහ බැංකු පනත 1996 මහ බැංකුවට එල්ල කළ ත්‍රස්ත බෝම්බයටත් වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග

නව මහ බැංකු පනත 1996 මහ බැංකුවට එල්ල කළ ත්‍රස්ත බෝම්බයටත් වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග නව මහ බැංකු පනත 1996 මහ බැංකුවට එල්ල කළ ත්‍රස්ත බෝම්බයටත් වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග (07.04.2023 – 08:53 +0530 – lankaleadnews.com) නව මහ බැංකු පනත් කෙටුම්පතේ ඇති වගන්ති 134 න් 46 ක් සඳහා තුනෙන් දෙකක (2/3) විශේෂ පාර්ලිමේන්තු …