Monthly archives: අප්‍රේල්, 2022

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ ********************************************* පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ (22.04.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබමින් කථානායකවරයා මීට ටික වේලාවකට පෙර සිය අසුනින් නැගිට ගියා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස දිගින් දිගටම කථානායකවරයාගේ ඉල්ලිම් නොසළකා හරිමින් සභාව පවත්වාගෙන යාමට බාධා කරන බවට චෝදනා කරමින්. කථානායකවරයා විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය අතරමැද අවස්ථා කිහිපයක දි තමන් සභාව …

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක් ********************************************* පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක් (22.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි. ඊට අමතරව තවත් …

උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’

උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’ ********************************************* උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’ ලැසිල් ද සිල්වා, මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ – චමුදිත සමරවික්‍රම සමග (22.04.2022) *************************************** රඹුක්කන ගැටුමේ විමර්ශන සඳහා පොලිස්පති අද (22) මානව හිමිකම් …

2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ

2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ ********************************************* 2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ (21.04.2022 – 17:14 +0530 – hirunews.lk/sinhala) මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් …

සංඝ සම්මුතියක් ගැන මහනාහිමිවරුන් අවධාරණය කරයි

සංඝ සම්මුතියක් ගැන මහනාහිමිවරුන් අවධාරණය කරයි ********************************************* සංඝ සම්මුතියක් ගැන මහනාහිමිවරුන් අවධාරණය කරයි (21.04.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala) රට තුළ උද්ගතව ඇති වත්මන් සමාජ, ආර්ථික අර්බුද කඩිනමින් විසඳන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක දැක්වුණේ පසුගිය …

ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක මුල්‍ය උපකාරයක් ඉන්දියාවෙන්

ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක මුල්‍ය උපකාරයක් ඉන්දියාවෙන් ********************************************* ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක මුල්‍ය උපකාරයක් ඉන්දියාවෙන් (21.04.2022 – 22:53 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. …

පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි

පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි ********************************************* පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි (21.04.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ඛේදවාචකයට අදට (21) වසර 3 ක් ගත වනවා. 2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල …

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට ********************************************* රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට (21.04.2022 – 06:00 +0530 – hirunews.lk/sinhala) රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද (21) අලුයම 5 සිට ඉවත් කර තිබෙනවා. විරෝධතාවක් හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හමුවේයි පෙරේදා (19) රඹුක්කන ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ. විරෝධතාව …

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් ********************************************* රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් (20.04.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala) රථවාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා අප්‍රේල් 23 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කර ඇති, එහෙත් 2022-04-11 සහ 12 දෙදින (2) රජයේ …

ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි

ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි ********************************************* ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි (20.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තවේ දී හෙට (21) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. හෙට (21) දහවල් 01:00 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තු සියලුම පක්ෂ නායකයින් තමාට ඉවත්වන ලෙස …