Day archives: අප්‍රේල් 12th, 2022

අවුරුදු කෑම මේසයේ මිල ඉහල යයි

අවුරුදු කෑම මේසයේ මිල ඉහල යයි ********************************************* අවුරුදු කෑම මේසයේ මිල ඉහල යයි (11.04.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala) සිංහල දෙමළ අලුත් අවුරුද්ද ආසන්නයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මෙන්ම රසකැවිලිවල මිල ගණන්ද ඉහළ යාම හේතුවෙන් මේ වනවිට පාරිභෝගිකයින් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. රසකැවිලි සකස් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන පොල්තෙල්, මුංඇට, සීනි, බිත්තර ඇතුලු …

විස්ස (20) අහෝසි කොට විසි එක (21) ගෙන එන බව ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කියයි

විස්ස (20) අහෝසි කොට විසි එක (21) ගෙන එන බව ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කියයි ********************************************* විස්ස (20) අහෝසි කොට විසි එක (21) ගෙන එන බව ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කියයි (11.04.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී පිහිටුවීමට බලාපොරොත්තු වන අන්තර්වාර පාලනයක් තුළින් විසිවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට විසි එක්වන (21) සංශෝධනය …

ගෝඨා ඕනේ කියන අය සහ ගෝඨා එපා කියන අය අතර උණුසුම් තත්වයක්

ගෝඨා ඕනේ කියන අය සහ ගෝඨා එපා කියන අය අතර උණුසුම් තත්වයක් ********************************************* ගෝඨා ඕනේ කියන අය සහ ගෝඨා එපා කියන අය අතර උණුසුම් තත්වයක් (11.04.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala) හලාවත නගරයේ රජයට පක්ෂ ව සහ විපක්ෂ ව පැවති විරෝධතාවක් අතරතුර අද (11) උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. පොලිසිය සහ යුද හමුදාව මැදිහත් වී එම …

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට ********************************************* ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට (11.04.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala) ඩීසල් ලබා ගැනීමේ අරමුණින් පිරවුම්හලක් අසල පෝළිමේ රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල හබරකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙක්. මේ අතර යළිත් පෙට්‍රල් හිඟයක් …

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි ********************************************* පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි (10.04.2022 – 20:36 +0530 – hirunews.lk/sinhala) පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වූ බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්ට තිබෙන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කතෝලික ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් …

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී ********************************************* ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී (10.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala) විදුලිය නිෂ්පාදනය කරන ජලාශ ආශ්‍රිතව ජල මට්ටම සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ජලවිදුලි නිෂ්පාදන ධාරිතාව ක්‍රියාත්මක කිරීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සඳහන්. …

වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත්

වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත් ********************************************* වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත් (10.04.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව අද (10) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි. ඊයේ (09) උදෑසන සිට විරෝධතාකරුවන් එහි රැදී සිටින්නේ ඇද හැලුණු මහ වැසිද නොතකමින්. තවදුරටත් එම ප්‍රදේශය අවට ආරක්ෂාව තර කර තිබෙනවා. …

මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි

මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි ********************************************* මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි (10.04.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala) බාහිර ණය තිරසරභාව කළමනාකරණය කිරීම සඳහා මූල්‍ය සහ නීති උපදේශකයින් පත් කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සහ නියෝජිතායතන වලින් රජය අභිලාස කැඳවා තිබෙනවා. අදාළ යෝජනා සඳහා වන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය ඊයේ (10) ප්‍රකාශයට පත් කළා. මෙලෙස පත් කෙරෙන මූල්‍ය …