Day archives: අප්‍රේල් 5th, 2022

යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායම හා ගැටුණු පොලිසිය අතර සිදු වුණු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායම හා ගැටුණු පොලිසිය අතර සිදු වුණු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක් ********************************************* යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායම හා ගැටුණු පොලිසිය අතර සිදු වුණු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක් (05.04.2022 – 22:31 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් (4) පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය …

විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි

විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි ********************************************* විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි (05.04.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala) කොන්දේසි විරහිතව විරෝධතාවලදී සිදුවන සාපරාධී ක්‍රියා හෙළා දකින බවත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා අතරම, සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් …

අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි

අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි ********************************************* අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි (05.04.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala) කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරු භවතුන් අද (05) දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්වූ ඔවුන් පවතින ආර්ථික පීඩනය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ කියමින් පැයකට (1) අධික කාලයක් …

කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය

කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය ********************************************* කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය (05.04.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවත් තවත් සමහරෙක් වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති අතර …

ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල

ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල ********************************************* ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල (04.04.2022 – 20:37 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ, ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරමින් හෙට (05) දිනයේ දී ආණ්ඩුවට සිය පාර්ලිමේන්තු බලය අහිමිවනු ඇති බවයි. මේ අතර, ආණ්ඩු පක්ෂයේ …

සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ

සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ ********************************************* සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ (04.04.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala) පැලැස්තර විසඳුම් නොමැතිව සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. පක්ෂ එකොළහේ (11) නියෝජිතයින්ගේ හමුවකදී ඔහු මේ …