Day archives: අප්‍රේල් 2nd, 2022

මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ්

මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ් ********************************************* මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ් (02.04.2022 – 15:13 +0530 – hirunews.lk/sinhala) මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන 23 දෙනෙකු අනිද්දා (04) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මොවුන් හඳුනා …

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි ********************************************* රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි (02.04.2022 – 11:56 +0530 – sinhala.adaderana.lk) පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා පවසයි. සිය ඉල්ලා අස්වීමේ ලිපිය …

අදත් (02) පැය අටහමාරක (8½) විදුලි කප්පාදුවක්

අදත් (02) පැය අටහමාරක (8½) විදුලි කප්පාදුවක් ********************************************* අදත් (02) පැය අටහමාරක (8½) විදුලි කප්පාදුවක් (02.04.2022 – 08:18 +0530 – hirunews.lk/sinhala) මෙරටට ඇනවුම් කරන ලද ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 5,500 ක් අන්තර්ගත නෞකාවක් ආපසු හැරී ගොස් තිබෙනවා. ඒ එම ගෑස් ලබා ගැනීමට නිකුත් කල යුතු ඩොලර් මිලියන 5 ක ණයවර ලිපිය පවතින ඩොලර් අර්බුදය හමුවේ …

ජනපති හදිසියේ පැනවූ ‘හදිසි නීතිය’ යනු සැබවින් ම කුමක්ද ?

ජනපති හදිසියේ පැනවූ ‘හදිසි නීතිය’ යනු සැබවින් ම කුමක්ද ? ********************************************* ජනපති හදිසියේ පැනවූ ‘හදිසි නීතිය’ යනු සැබවින් ම කුමක්ද ? (02.04.2022 – 06:53 +0530 – hirunews.lk/sinhala) ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවන බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඒ ගැන කතා බහක් සමාජය තුළ මේ වනවිට ඇති වී තිබෙනවා. Extraordinary Gazette :2273/86 …

අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක් ********************************************* අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක් (01.04.2022 – 15:19 +0530 – hirunews.lk/sinhala) කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදූලිය මහජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන තොග වහා ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික …

මිරිහාන විරෝධතාවයේ විමර්ශන රහස් පොලිසියට – දේපල හානිය රුපියල් මිලියන 39 ක්

මිරිහාන විරෝධතාවයේ විමර්ශන රහස් පොලිසියට – දේපල හානිය රුපියල් මිලියන 39 ක් ********************************************* මිරිහාන විරෝධතාවයේ විමර්ශන රහස් පොලිසියට – දේපල හානිය රුපියල් මිලියන 39 ක් (01.04.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala) මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ (31) සිදු වූ කලහකාරි සිද්ධියේ දී වාහන සහ දේපලවලට සිදු වූ හානිය රුපියල් මිලියන 39 …