Day archives: අප්‍රේල් 13th, 2022

CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි

CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි ********************************************* CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි (12.04.2022 – 23:15 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට උන්වහන්සේට …

මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක්

මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක් ********************************************* මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක් (12.04.2022 – 22:32 +0530 – hirunews.lk/sinhala) කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට වැඩම කළ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාර දුන්නේ පවතින ආණ්ඩුව ඉවත් වී …

ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි

ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි ********************************************* ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි (12.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලා ගාලු‍ මුවදොරදී ආරම්භ කළ විරෝධතාවට සහාය පලකරමින් තවත් ප්‍රදේශ කිහිපයක අදත් (12) විරෝධතා පැවැත්වුනා. නීතිඥවරුන් පිරිසක් අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට අද (12) දහවල් පාගමනින් ගාලු‍ මුවදොරට …

විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි

විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි ********************************************* විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි (12.04.2022 – 12:46 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත සියළුම විදේශීය ණය පියවීම් තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂණිකව විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (12) උදෑසන පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේ විදේශ ණය පියවීම් …

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක් ********************************************* ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක් (12.04.2022 – 06:44 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා හදිසි ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 10 ක් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය අලි සබ්රි සමග ඊයේ (11) පැවති සාකච්ඡාවකින් …