අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ
අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ ********************************************* අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ (08.04.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තාක්ෂණික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එය අද (08) රාත්‍රියේ සිට ම එහි ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. …