Day archives: අප්‍රේල් 21st, 2022

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් ********************************************* රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් (20.04.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala) රථවාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා අප්‍රේල් 23 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කර ඇති, එහෙත් 2022-04-11 සහ 12 දෙදින (2) රජයේ …

ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි

ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි ********************************************* ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි (20.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තවේ දී හෙට (21) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. හෙට (21) දහවල් 01:00 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තු සියලුම පක්ෂ නායකයින් තමාට ඉවත්වන ලෙස …

සති දෙකකට (2) ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි

සති දෙකකට (2) ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි ********************************************* සති දෙකකට ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි (20.04.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala) රට තුළ ඉදිරි දින 10 කට අවශ්‍ය පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඩීසල් ඉදිරි සති දෙකකට (2) ප්‍රමාණවත් තොග ඇති බවත්, බලශක්ති අමාත්‍ය කංචන …

විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ********************************************* විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා (20.04.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala) ඊයේ (19) පස්වරුවේ රඹුක්කන ප්‍රදේශවාසීන් විසින් මාර්ගයට බැස ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් කඳුලු ගෑස් හා වෙඩි ප්‍රහාර එල්ල කළා. …

ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ********************************************* ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ (20.04.2022 – 06:32 +0530 – hirunews.lk/sinhala) රඹුක්කන විරෝධතාවයේ දී ඉන්ධන ලීටර් 30,000 ක් අඩංගු බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි අලාභ හානි නැවැත්වීමට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පති සී.ඩී. …