Day archives: අප්‍රේල් 30th, 2022

විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි

විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි ********************************************* විදුලිබිල ගැන මහජන අදහස් විමසීමට යයි (29.04.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala) රජයේ ප්‍රතිපත්තිය තමන් වෙත ලැබුණු පසු විදුලිබිල සංශෝධනයට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ මිල වැඩි කිරීම සඳහා …

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අත්අඩංගුවට ගැනීම ගැන සී.අයි.ඩී.ය අද (29) අධිකරණයට කරුණු වාර්තා කරයි

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අත්අඩංගුවට ගැනීම ගැන සී.අයි.ඩී.ය අද (29) අධිකරණයට කරුණු වාර්තා කරයි ********************************************* කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අත්අඩංගුවට ගැනීම ගැන සී.අයි.ඩී.ය අද (29) අධිකරණයට කරුණු වාර්තා කරයි (29.04.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala) රඹුක්කන දී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ …

මූල්‍ය අරමුදලේ වැඩසටහනකට මාස දෙකකින් (2) මූලික එකඟත්වයක්

මූල්‍ය අරමුදලේ වැඩසටහනකට මාස දෙකකින් (2) මූලික එකඟත්වයක් ********************************************* මූල්‍ය අරමුදලේ වැඩසටහනකට මාස දෙකකින් (2) මූලික එකඟත්වයක් (29.04.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා ඉදිරි මාස දෙක (2) තුළ මූලික එකඟත්වයකට පැමිණීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කළා. ලංකා වානිජ මණ්ඩල කමිටුව අමතමින් ඔහු සඳහන් කර …

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම් ********************************************* සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම් (29.04.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂ …

ජනපති, අද (29) ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හමුවෙයි

ජනපති, අද (29) ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හමුවෙයි ********************************************* ජනපති, අද (29) ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හමුවෙයි (29.04.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද (29) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා පමණක් හමු වී සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන …

IOC සහ ඛනිජ තෙල් සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් – සැප්තැම්බර් දක්වා ගල් අඟුරු හිඟයක් නෑ

IOC සහ ඛනිජ තෙල් සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් – සැප්තැම්බර් දක්වා ගල් අඟුරු හිඟයක් නෑ ********************************************* IOC සහ ඛනිජ තෙල් සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් – සැප්තැම්බර් දක්වා ගල් අඟුරු හිඟයක් නෑ (28.04.2022 – 21:25 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබදව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදුලිබල …

රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක්

රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක් ********************************************* රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක් (28.04.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala) රඹුක්කනදී පසුගියදා ඇති වූ වෙඩි තැබීම අතරතුර කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නට දුරකතන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා. …

නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි

නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි ********************************************* නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි (28.04.2022 – 07:40 +0530 – hirunews.lk/sinhala) කතානායකවරයා වෙත මේ වනවිට ලැබී ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත් සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (28) පෙරවරු 10 ට පැවැත්වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කතානායක …

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වර්ජනය අද (28)

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වර්ජනය අද (28) ********************************************* රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වර්ජනය අද (28) (28.04.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් අද (28) දැවැන්ත සංකේත වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා. ‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර …