Day archives: අප්‍රේල් 18th, 2022

පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි

පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි ********************************************* පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි (17.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala) පාසල්වල ඉගැන්වීමේ කාලසීමාව අමතර පැයකින් (1) දීර්ඝ කිරීමට ගනු ලැබූ තීරණය තාවකාලිකව අවලංගු කළ බව අධ්‍යාපන අමත්‍යාංශය පවසනවා. මේ වසරේ විෂයමාලා ආවරණය කිරීම සඳහා පවතින සීමිත කාලසීමාව සැළකිල්ලට ගෙන ඉදිරි පාසල් වාරයෙ …

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි ********************************************* ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි (17.04.2022 – 22:20 +0530 – hirunews.lk/sinhala) අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සියලු ඩීසල් වර්ගවල මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 75 කින්. මේ …

විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි

විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි ********************************************* විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි (17.04.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala) හෙට (18) සිට නැවත රාත්‍රියේ විදුලිය කැපේ. දිවයිනට පැමිණ ඇති ගල් අගුරු නෞකා දෙකක් (2) මුදල් නොගෙවීම හේතුවෙන් ආපසු හරවාගෙන යාමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ …

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට ********************************************* අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට (17.04.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙට (18) ආරම්භ වන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු දූත පිරිස අද (17) අලුයම වොෂින්ටනය බලා පිටත්ව ගියා. මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි …