Monthly archives: අප්‍රේල්, 2022

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරින් අත් අඩංගුවට?

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරින් අත් අඩංගුවට? ********************************************* රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරින් අත් අඩංගුවට? (27.04.2022 – 14:59 +0530 – hirunews.lk/sinhala) පසුගිය දා රඹුක්කන ප්‍රදේශයේ දී සිදු කළ විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත් අඩංගුවට ගෙන අධිකරණයට …

පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට ජනපතිගෙන් කැඳවීමක්

පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට ජනපතිගෙන් කැඳවීමක් ********************************************* පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට ජනපතිගෙන් කැඳවීමක් (27.04.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (27) කැඳවා ඇති බව වැවිලි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සියලු පක්ෂ ඇතුළත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්විය …

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. වෙතින් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. වෙතින් පැහැදිලි කිරීමක් ********************************************* ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. වෙතින් පැහැදිලි කිරීමක් (27.04.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 දී 3.6% සිට මේ වසරේ 2.6% කින් පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා තවම නිමා වී නො …

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ යයි

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ යයි ********************************************* ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ යයි (26.04.2022 – 18:09 +0530 – hirunews.lk/sinhala) අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,185 කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් …

රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි

රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි ********************************************* රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි (26.04.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala) පවතින ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක රෝගීන්ට ඖෂධ ලබා දීම සීමා කර ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් තිලකරත්න අනුරාධපුරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් …

“මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

“මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් ********************************************* “මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් (26.04.2022 – 16:58 +0530 – hirunews.lk/sinhala) තමන් අග්‍රාමාත්‍ය තනතුර අතහැර නොයන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කර ඇත්තේ අද (26) …

විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර

විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර ********************************************* විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර (26.04.2022 – 22:27 +0530 – lankaleadnews.com) 21 වැනි සංශෝධනය නමින් පැමිණෙන කුමන්ත්‍රණයට මේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ගොදුරු නොවිය යුතු බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තුවට …

චීන තානාපතිගෙන් සහතිකයක්

චීන තානාපතිගෙන් සහතිකයක් ********************************************* චීන තානාපතිගෙන් සහතිකයක් (25.04.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala) චීනය විසින් ශ්‍රී ලකාවට ලබාදෙන සහය එක් නිශ්චිත පක්ෂයක් හෝ ආණ්ඩුවක් පදනම් කරගෙන සිදු නොකරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ප්‍රකාශ කළා. බලයේ සිටින රජය කුමක් වුවත්, චීනය ශ්‍රී ලංකා ජනතාවට නිරන්තරයෙන් සහය පළ කරන බව ඔහු අවධාරණය කළා. චීන …

අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි

අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි ********************************************* අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි (25.04.2022 – 23:40 +0530 – hirunews.lk/sinhala) තමන් සමගි ජන බලවේගය නායකත්වයේ සිටින තුරු අශුද්ධ අන්තර් ආණ්ඩුවල සාමාජිකත්වය නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ කොළඹ නව නගර ශාලාවේ දී අද (25) පැවති දේශපාලන පළිගැනීමට …

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය ********************************************* අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය (25.04.2022 – 18:18 +0530 – hirunews.lk/sinhala) කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල අද …