Monthly archives: අප්‍රේල්, 2023

හොර අත්සන් ගසා කටුගස්තොට ශා: ආන්තෝනියට සිසුන් අරන් – විමර්ශනයකුත් ඇරඹෙයි

හොර අත්සන් ගසා කටුගස්තොට ශා: ආන්තෝනියට සිසුන් අරන් – විමර්ශනයකුත් ඇරඹෙයි හොර අත්සන් ගසා කටුගස්තොට ශා: ආන්තෝනියට සිසුන් අරන් – විමර්ශනයකුත් ඇරඹෙයි (03.04.2023 – 06:43 +0530 – hirunews.lk/sinhala) අධ්‍යාපන අතිරේක ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ අයුරින් යොදා ප්‍රධාන පෙලේ ජාතික පාසලකට සිසුන් ඇතුළත් කරගැනීමේ පුවතක් වාර්තා වනවා. සති අන්තයේ නිකුත් වන ජාතික පුවත්පතක් වාර්තා කර ඇත්තේ මෙම …

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය (02.04.2023 – 08:31 +0530 – sinhala.adaderana.lk) උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා …

අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි

අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි (02.04.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala) රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් හෙට (03) රැස්වනවා. ඒ සඳහා ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද එක්වීමට නියමිතව ඇති බවයි වෘත්තියවේදීන්ගේ …

කටාන ඕමාන ඇඟලුම් කම්හලට එල්ල කළ ‘ම්ලේච්ඡ ඇමති මැර ප්‍රහාරය’ ට සම්බන්ධ රාජ්‍ය ඇමති වහා අත්අඩංගුවට ගත යුතුයි – විමල් වීරවංශ

කටාන ඕමාන ඇඟලුම් කම්හලට එල්ල කළ ‘ම්ලේච්ඡ ඇමති මැර ප්‍රහාරය’ ට සම්බන්ධ රාජ්‍ය ඇමති වහා අත්අඩංගුවට ගත යුතුයි – විමල් වීරවංශ කටාන ඕමාන ඇඟලුම් කම්හලට එල්ල කළ ‘ම්ලේච්ඡ ඇමති මැර ප්‍රහාරය’ ට සම්බන්ධ රාජ්‍ය ඇමති වහා අත්අඩංගුවට ගත යුතුයි – විමල් වීරවංශ (02.04.2023 – 11:04 +0530 – lankaleadnews.com) = කටාන ඕමාන ඇඟලුම් කම්හලට එල්ල කළ …

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39 ක් මාට්ටු

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39 ක් මාට්ටු අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39 ක් මාට්ටු (01.04.2023 – 16:28 +0530 – lankadeepa.lk) අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලින් කෝටි ගණනක මුදල් වංචා කළ චීන ජාතිකයන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට …

‘බිග් මැච් පෙරඩ්’ ගිය රථය පෙරළී සිසුන් දෙදෙනෙක් (2) මරුට

‘බිග් මැච් පෙරඩ්’ ගිය රථය පෙරළී සිසුන් දෙදෙනෙක් (2) මරුට ‘බිග් මැච් පෙරඩ්’ ගිය රථය පෙරළී සිසුන් දෙදෙනෙක් (2) මරුට (01.04.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala) පාසල් ක්‍රිකට් තරගයක් වෙනුවෙන් රථ පෙළපාලි ගිය රථයක් පෙරලී සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සිසුන් …

පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති

පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති (01.04.2023 – gossiplankanews.com) රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ නිදන කාමරයේ තිබී හමුවී තිබේ. මෙලෙස මියගොස් තිබුනේ නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) නමැති විවාහක නීතීඥවරියයි. ඇයගේ මරණය සිදුව ඇති බව මුලින්ම දැනගන්නට ලැබ ඇත්තේ ඇයගේ …

අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට

අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට (31.03.2023 – 22:00 +0530 – hirunews.lk/sinhala) බස් ගාස්තු සියයට 12.09 කින් පහත දැමීමට පියවර ගැනීමත් සමඟ අධිවේගි මාර්ගයේ බස් රථ ගාස්තු ද මේ වන විට (31) පහත දමා තිබෙනවා. ඒ අනුව මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගි මාර්ගයේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 820 ක් බවයි ජාතික ගමනාගමන …

‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට ‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට (31.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala) විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ කලා විෂයන් සහිත නව ‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපන ක්‍රමවේදය අද මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දෙනු ලැබුවා. මෙහි සමාරම්භක උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් …

ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු

ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු (31.03.2023 – 11:59 +0530 – hirunews.lk/sinhala) ජල බිල්පත් නොගෙවූ ගෘහ සහ ගෘහ නොවන පාරිභෝගිකයන් 6000 කට ආසන්න පිරිසකට නඩු පැවරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මේ දක්වා ගෙවීම් පැහැර හැර ඇති පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1650 ක මුදලක් අය විය යුතුව …