Monthly archives: අප්‍රේල්, 2023

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16)

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16) අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16) (15.04.2023 – 18:50 +0530 – hirunews.lk/sinhala) උදාවූ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙටට (16) යෙදී තිබෙනවා. ඒ අනුව හෙට (16) පූර්ව භාග 09:41 ට රතු සහ කහ මිශ්‍ර තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට …

ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට

ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට (15.04.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala) ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය …

රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට

රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට (15.04.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala) මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු‍ව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ …

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සමාජගතවූ පසු ඇරඹුණු අරගලය

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සමාජගතවූ පසු ඇරඹුණු අරගලය පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සමාජගතවූ පසු ඇරඹුණු අරගලය (14.04.2023 – 20:37 +0530 – sinhala.adaderana.lk) තිස් (30) වසරක් මෙරට පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කර එළඹෙන මැයි මාසයට වසර 14 ක් සැපිරෙයි. හිත් පිත් නැති නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ දෙමළ ඊළාම් සිහිනය සැබෑ කරගැනීමට එදා බලහත්කාරයෙන් බඳවා ගත් …

රිළවුන් රට යැවීමට එරෙහිව පරිසර සංවිධාන හතරකින් (4) ඒකාබද්ධ නිවේදනයක්

රිළවුන් රට යැවීමට එරෙහිව පරිසර සංවිධාන හතරකින් (4) ඒකාබද්ධ නිවේදනයක් රිළවුන් රට යැවීමට එරෙහිව පරිසර සංවිධාන හතරකින් (4) ඒකාබද්ධ නිවේදනයක් (14.04.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala) රිළවුන් වැනි සතුන් අපනයනය කිරීමට, සතුන් විසින් ඵලදාව විනාශ කිරීමට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව මගින් නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා …

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර : නෞකා හිමිකරුට – මෙහෙයුම්කරුට – ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට – නඩු පැවරීමට සූදානම්

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර : නෞකා හිමිකරුට – මෙහෙයුම්කරුට – ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට – නඩු පැවරීමට සූදානම් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර : නෞකා හිමිකරුට – මෙහෙයුම්කරුට – ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට – නඩු පැවරීමට සූදානම් (13.04.2023 – dinamina.lk) ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර : නෞකා හිමිකරුට – මෙහෙයුම්කරුට – ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට – නඩු …

ජලය වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

ජලය වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක් ජලය වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක් (13.04.2023 – 19:44 +0530 – hirunews.lk/sinhala) හෙට (14) දිනයේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සැළකිය ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා. ඒ හේතුවෙන් වැඩිවේලාවක් එළිමහනට නිරාවරණය …

ඍජු වෙළඳාම් සහ ජාලගත අලෙවිකරණය නියාමනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

ඍජු වෙළඳාම් සහ ජාලගත අලෙවිකරණය නියාමනයට අති විශේෂ ගැසට් නිවේදනයක් ඍජු වෙළඳාම් සහ ජාලගත අලෙවිකරණය නියාමනයට අති විශේෂ ගැසට් නිවේදනයක් (13.04.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala) සෘජු වෙළදාම සහ ජාලගත අලෙවිකරණය නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි සළකා මෙම තීරණය ගත් බවයි එම අධිකාරියේ සභාපති නීතිඥ …

අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව එක් (1) දිනයයි

අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව එක් (1) දිනයයි අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව එක් (1) දිනයයි (13.04.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala) සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දිනයක් (1) පමණයි. අලුත් අවුරුදු උදාව හෙට (14) අපරභාග 02:59 ට සිදුවනවා. එදින පූර්ව භාග 08:35 සිට අපරභාග 09:23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, …

කල් ඉකුත් වූ කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය සමග තිදෙනෙකු (3) අත්අඩංගුවට

කල් ඉකුත් වූ කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය සමග තිදෙනෙකු (3) අත්අඩංගුවට කල් ඉකුත් වූ කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය සමග තිදෙනෙකු (3) අත්අඩංගුවට (12.04.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala) මෝදර ප්‍රදේශයේ දී කල් ඉකුත් වූ මිනිස් පරිභෝජනයට නොසුදුසු කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය ගබඩාවක් සමග තිදෙනෙකු (3) පොලිස් …