Monthly archives: අප්‍රේල්, 2023

ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ

ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ (18.04.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala) අප්‍රේල් (20) දින සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට ඉඩ නොතැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය …

භෞතික විද්‍යාවේ නව පෙරළියක් – ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ලෝකයම උඩුයටිකුරු කරන සුපිරි සන්නායකයක් සොයාගනී

භෞතික විද්‍යාවේ නව පෙරළියක් – ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ලෝකයම උඩුයටිකුරු කරන සුපිරි සන්නායකයක් සොයාගනී භෞතික විද්‍යාවේ නව පෙරළියක් – ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ලෝකයම උඩුයටිකුරු කරන සුපිරි සන්නායකයක් සොයාගනී (16.03.2023 – 09:17 +0530 – sinhala.asianmirror.lk) ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුවිශේෂී සන්නායකයක් සොයාගෙන තිබෙනවා. මෙම සුපිරි සන්නායක පදාර්ථය …

ජැක්සන් පෙර සිටි තත්වයට ඒමේ හැකියාව ඉතාම අඩුයි.. වෙන්ටිලේටරයක් සමග ඔහු නිවසට ගෙන යාම සුදුසුයි.. – රවි කුමුදේශ්

ජැක්සන් පෙර සිටි තත්වයට ඒමේ හැකියාව ඉතාම අඩුයි.. වෙන්ටිලේටරයක් සමග ඔහු නිවසට ගෙන යාම සුදුසුයි.. – රවි කුමුදේශ් ජැක්සන් පෙර සිටි තත්වයට ඒමේ හැකියාව ඉතාම අඩුයි.. වෙන්ටිලේටරයක් සමග ඔහු නිවසට ගෙන යාම සුදුසුයි.. – රවි කුමුදේශ් (17.04.2023 – 22:02 +0530 – lankacnews.com) කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ කලාකරු …

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක් (17.04.2023 – 16:32 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල තොරයාය අටමුණේ ප්‍රදේශයේ මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරුවන් බිහි කර තිබෙනවා. පිරිමි දරුවන් තිදෙනෙකු (3) සහ ගැහැණු දරුවෙකු (1) මෙලෙස බිහිකර ඇති බවයි වාර්තා වෙන්නේ. අලුත උපන් දරුවන් සිව් …

වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි

වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි (17.04.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala) දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී වාහන පෝලිමට ගැටී රිය අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇත්තේ දොඩන්ගොඩ පිවිසුම ආසන්නයේදියි. අනතුරේ දී රථවාහන 26 කට ආසන්න සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇති බවයි වාර්තාවන්නේ. අධිවේගී …

2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි 2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි (17.04.2023 – 06:44 +0530 – hirunews.lk/sinhala) 2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23 න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබෙනවා. ‘ෆෝබ්ස්’ ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ. …

‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම

‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම ‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම (16.04.2023 – 19:57 +0530 – sinhala.adaderana.lk) ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ සතු නවීනතම ගුවන් යානා 5 ක් මාස ගණනක් පුරාවට භාවිත නොකර පර්යන්තවල නවතා දමා තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවෙකු වන ජාතික ගුවන්සේවයේ යානාවලට මෙවැනි ඉරණමක් අත්ව ඇත්තේ ඇයි? මේ ඒ පිළිබඳව ‘අද දෙරණ’ …

වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය

වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය (16.04.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala) වගාවන්ට හානි කරන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලබන ඕනෑම පියවරකට උපරිම සහයෝගය පළ කරන බව සියලු දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම …

දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ

දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ (16.04.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala) දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 175 කට වැඩි ප්‍රමාණයක් පවතිනු ඇති බවට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පවසනවා. ඒවා පාර්සල් 10 ක් …

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16)

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16) හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16) (16.04.2023 – 07:10 +0530 – hirunews.lk/sinhala) සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) යෙදී තිබෙනවා. ඒ අද (16) පෙරවරු 09:41 ට යි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණ‍යෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද, පයට නුග පත් ද තබා, ඉඹුල් පත් …