ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක්
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක් ********************************************* ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක හදිසි මූල්‍යාධාරයක් (12.04.2022 – 06:44 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා හදිසි ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 10 ක් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය අලි සබ්රි සමග ඊයේ (11) පැවති සාකච්ඡාවකින් …