Monthly archives: අප්‍රේල්, 2022

සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ

සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ ********************************************* සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ (04.04.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala) පැලැස්තර විසඳුම් නොමැතිව සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. පක්ෂ එකොළහේ (11) නියෝජිතයින්ගේ හමුවකදී ඔහු මේ …

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි ********************************************* මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි (04.04.2022 – 11:19 +0530 – hirunews.lk/sinhala) කැබිනට් අමාත්‍යවරුන් සියල්ල සිය තනතුරු අත්හැර ඇති මේ මොහොතේ තමන් ද මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. සිය පෞද්ගලික …

උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු

උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු ********************************************* උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු (04.04.2022 – 07:04 +0530 – hirunews.lk/sinhala) උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු ලබාදී තිබෙනවා. ඒ එම පළාත්වල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා …

විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි

විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි ********************************************* විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි (03.04.2022 – 23:58 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ විශේෂ කැබිනට් රැස්වීම මීට ටික වේලාවකට පෙර අවසන් වුණා. උණුසුම් වාද විවාදවලින් පිරී තිබුණු මෙම කැබිනට් රැස්වීමේ දී සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා …

භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි

භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි ********************************************* භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි (03.04.2022 – 18:00 +0530 – hirunews.lk/sinhala) සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනපතිට සහ අගමැතිට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. අද (03) පස්වරුවේ මාධ්‍යයට …

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි ********************************************* සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි (03.04.2022 – 11:23 +0530 – hirunews.lk/sinhala) සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතාවට බාධා එල්ල වී තිබෙනවා. ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිඋවෙතට විරෝධය පාමින් අද (03) පෙරවරුවේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනුයි ඔවුන් විරෝධතාව ආරම්භ කළේ. මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ …

ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි

ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි ********************************************* ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි (03.04.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala) ඊයේ (02) පස්වරු 6 සිට පැනවූ ඇඳිරි නීතිය මේ වනවිට ක්‍රියාත්මකයි. එය හෙට (04) පෙරවරු 6 බලාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ කිසිදු තැනැත්තෙකු යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් …

ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාව තුළ අවහිරවේ

ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාව තුළ අවහිරවේ ********************************************* ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාව තුළ අවහිරවේ (03.04.2022 – 00:41 – gossiplankanews.com) ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ගණනාවකට පිවිසීම අවහිර වී ඇති බව වාර්තාවේ. මේ අතර ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් …

මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ්

මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ් ********************************************* මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ් (02.04.2022 – 15:13 +0530 – hirunews.lk/sinhala) මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන 23 දෙනෙකු අනිද්දා (04) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මොවුන් හඳුනා …

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි ********************************************* රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි (02.04.2022 – 11:56 +0530 – sinhala.adaderana.lk) පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා පවසයි. සිය ඉල්ලා අස්වීමේ ලිපිය …