හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර
හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර ********************************************* හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර (07.04.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala) හදිසි නීති රෙගුලාසි වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දුන්නා. මුර්දු ප්‍රනාන්දු …