Monthly archives: අප්‍රේල්, 2022

මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක්

මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක් ********************************************* මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක් (09.04.2022 – 10:20 +0530 – hirunews.lk/sinhala) ‘සිලෝන් ටී’ හෙවත් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් මිලට ගන්නා රුසියාව සමග අවබෝධාත්මක වෙළඳ ගිවිසුමකට එළඹෙන්නැයි තේ අපනයනකරුවන්ගේ සම්මේලනය ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා. යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට …

මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම්

මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම් ********************************************* මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම් (09.04.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala) රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මාර්ග ඉදිකිරීම් ඇතුලු සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කළ යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා. විද්‍යුත් විකාශකයින්ගේ සංසදය …

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක ********************************************* ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක (09.04.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට (10) රැස්වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම වෙත යොමු කිරීමට නියමිතයි. සමගි ජනබලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ හෙට (10) …

අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ

අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ ********************************************* අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ (08.04.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තාක්ෂණික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එය අද (08) රාත්‍රියේ සිට ම එහි ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. …

සතොස මඟින් අවුරුදු සහන මල්ලක්

සතොස මඟින් අවුරුදු සහන මල්ලක් ********************************************* සතොස මඟින් අවුරුදු සහන මල්ලක් (08.04.2022 – 10:04 +0530 – hirunews.lk/sinhala) සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙඳපොලෙහි පවතින ඉහළ මිලට වඩා අඩුවෙන් හා සහනදායී මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5 ක් ඇතුළත් සහන මල්ලක්, ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය විසින් කටයුතු …

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි ********************************************* සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි (08.04.2022 – 16:15 +0530 – hirunews.lk/sinhala) සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු 4 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා. එම ලිපියට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ හවුල්කාර පක්ෂ 10 නියෝජනය කරමින් …

ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට

ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට ********************************************* ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට (08.04.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමකින් යුත් ඉන්ධන තොගයෙන් මේ වන විටත් 60%ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකාවට …

බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි

බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි ********************************************* බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි (08.04.2022 – 03:13 +0530 – lankacnews.com) රටේ බහුතරයක් ජනතාවට තවමත් රට තුළ ඇති දරුණු තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති බව ලංකා වාණිජ මණ්ඩලයේ …

මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම්

මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම ********************************************* මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම් (07.04.2022 – 23:38 +0530 – hirunews.lk/sinhala) අරලියගහ මන්දිරය අසල අද (07) රාත්‍රියේ පැවති විරෝධතාවක් උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමඟයි. *************************************** අර්බුදයට විසඳුම් සොයන …

ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි

ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි ********************************************* ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි (07.04.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala) කල් දමන ලද මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (08) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළා. අදාල ප්‍රතිපත්ති විවරණය පසුගිය පස්වනදා (05) අද …