ගුරුවරුන්ගේ තීරණය හෙට (02)
ගුරුවරුන්ගේ තීරණය හෙට (02) ********************************************* ගුරුවරුන්ගේ තීරණය හෙට (02) (01.08.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala) තමන් ක්‍රියාත්මක කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්නේද නැද්ද යන්න හෙට (02) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලබා දෙන ප්‍රතිචාරය මත තීරණය වන බව වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. ඔවුන් ප්‍රකාශ කලේ …