ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට (27.02.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala) ජාතික ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතාව අතරතුර ඇතිවු නොසන්සුන්තාවයෙන් පසු රෝහල්ගත කෙරුණු පළාත් පාලන ඡන්දයට එම පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් …