Monthly archives: අප්‍රේල්, 2021

මහජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම් දීමක් ********************************************* මහජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම් දීමක් (09.04.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාසිකව සිදුකරනු ලබන දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති බවත් එම ත්‍යාග මුදල ලබා ගැනීම සඳහා කිසියම් මුදලක් බදු වශයෙන් …

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි ********************************************* ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි (09.04.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala) ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අත්‍යවාශ්‍ය කරුණක් සඳහා අවසර ලබාගැනීමකින් පසුව පොල්ගස් …

LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට

LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට ********************************************* LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට (09.04.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala) යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටු වීමේ චෝදනා යටතේ යාපනය නගරාධිපති වන 37 හැවිරිදි ‘විශ්වලිංගම් මනිවන්නන්’ අද (09) අළුයම යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම අත්අඩංගුවට ගැනීම …

‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව

‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව ********************************************* ‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව (08.04.2021 – 17:59 +0530 – sinhala.adaderana.lk) වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකරවීම හේතුවෙන් බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ …

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට ********************************************* පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට (08.04.2021 – 12:24 +0530 – hirunews.lk/sinhala) අද (08) උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේ පැවතී උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදීමක් සිදුකර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන කොටුව පොලීසිය මෙම විරෝධතාවට එක්වසිටි පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට …

මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට ********************************************* මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට (08.04.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දී අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ යි. අත්අඩංගුවට ගත් සැකකරු විසින් …

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි ********************************************* අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි (07.04.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala) අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ‘සිලෝන් තවුහිද් ජමාත්’ ඇතුළු සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා. එම සංවිධාන 11 පහතින් : …

පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ

පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ ********************************************* පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ (07.04.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala) පාම් තෙල් පිළිබඳ රජයේ ස්ථාවරය කෘෂිකාර්මික අංශයට කෙරෙන ආයෝජන වලක්වන බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන්නක් වනු ඇතයි ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ වන විට මෙරට විවිධ වතු සමාගම් විසින් දිවයිනේ හෙක්ටයාර් 11,000 ක පමණ භූමි ප්‍රමාණයක පාම් තෙල් ලබාගැනීම …

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ ********************************************* හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ (07.04.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala) ඊයේ (06) දිනයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලා සිටි පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනීමට සමත්වුණා. මොරටුව ප්‍රදේශයේ දී …

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි ********************************************* පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි (06.04.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස පුද්ගලයින් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සළකා …