Day archives: අප්‍රේල් 27th, 2021

රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි ********************************************* රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි (27.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala) පවතින කොරෝනා වසංගත තත්ත්වය සමඟ දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා වසා තැබීමට රජය අද (27) තීරණය කළා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දිවයිනේ සියලුම පාසල්, පෙර පාසල්, පිරිවෙන්, පෞද්ගලික උපකාරක …

බුර්කාව තහනම්

බුර්කාව තහනම් ********************************************* බුර්කාව තහනම් (27.04.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුළත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් වන අනෙකුත් මුහුණු ආවරණ තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුමැතිය ලබාදෙමින්. පොදු ස්ථානවලදී සම්පූර්ණ මුහුණු ආවරණය …

මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ

මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ ********************************************* මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ (27.04.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (26) හඳුනා ගැනුණා. එය රෝගීන් 997 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. එම රෝගීන් අතරින් 45 දෙනෙකු විදේශයන් …

කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්

කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් ********************************************* කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් (26.04.2021 – 18:47 +0530 – lankaleadnews.com) කොවිඩ් ආසාදිත රෝගීන් විඳින පීඩාවන් සහ දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ අනුපාතිකය අඩු කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති …

කොවිඩ් හමුවේ අභියෝග ජයගමු

කොවිඩ් හමුවේ අභියෝග ජයගමු ********************************************* කොවිඩ් හමුවේ අභියෝග ජයගමු (26.04.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala) අභියෝග රැසකට මුහුණදුන් ශ්‍රී ලංකාව හමුවේ අද ඇති ප්‍රබලතම අභියෝගය කොවිඩ් වසංගතයයි. නමුත් ඇතැමුන්ගේ ක්‍රියාකලාපය එම අභියෝගය ජය ගැනීමට පිටුබලයක් සපයනවාද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි. ++++++++++++++++++++++ (26.04.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුදු සමයෙන් අනතුරුව වාර්තා වන කොරෝනා …