“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා”
“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා” ********************************************* “පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා” (16.04.2021 – mawbima.lk) නිකුත් කරන ලද පිළිකා කාරක හා වකුගඩුවලට හානි කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවීන් වගා බිම්වලට යොදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘මව්බිම’ට …