මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි
මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි ********************************************* මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි (10.04.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala) හදිසි අසනීපයක් හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුලත් කළ රෝගියෙකු මියගිය බව සලකා වෛද්‍යවරයෙකු විසින් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. කෙසේවෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එම …