පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ
පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ ********************************************* පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ (07.04.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala) පාම් තෙල් පිළිබඳ රජයේ ස්ථාවරය කෘෂිකාර්මික අංශයට කෙරෙන ආයෝජන වලක්වන බරපතල ප්රතිවිපාක ගෙන දෙන්නක් වනු ඇතයි ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ වන විට මෙරට විවිධ වතු සමාගම් විසින් දිවයිනේ හෙක්ටයාර් 11,000 ක පමණ භූමි ප්රමාණයක පාම් තෙල් ලබාගැනීම …