Day archives: අප්‍රේල් 2nd, 2021

අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට

අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට ********************************************* අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට (02.04.2021 – aruna.lk) අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ …

“පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි

“පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි ********************************************* “පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි (31.03.2021 – mawbima.lk) මෙරට පොල්තෙල් යැයි විකුණන තෙල්වලින් 75% ක ම ඇත්තේ වෙනත් තෙල් වර්ග සහ අපද්‍රව්‍ය බවට දත්ත ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. වෙළෙඳ පොළෙන් මිල දී …

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ ********************************************* කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ (01.04.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala) අප්‍රේල් 01 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුල කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසනවා ෴ ****************************************** …

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට ********************************************* හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට (01.04.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala) නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඇල්ල සිට නුවරඑළිය බලා පැමිණි ත්‍රී රෝද රථයක් නැවත ඇල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. ඉදිරියෙන් ගමන් …

මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි

මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි ********************************************* මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි (01.04.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala) පසුගිය මාර්තු මාසයේ අවස්ථා දෙකකදී (2) ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකරන ලද මෙහෙයුම් වලදී ‘හෙරොයින්’ වර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් …