‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව
‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව ********************************************* ‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව (08.04.2021 – 17:59 +0530 – sinhala.adaderana.lk) වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකරවීම හේතුවෙන් බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ …