හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවත QR ක්‍රමය
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවත QR ක්‍රමය
(17.04.2026 – 13:48 +0530 – sinhala.adaderana.lk)
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවය.
උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනි දින මධ්‍යම රාත්‍රියෙට් සිට හෙට (18) දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.
කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගැනීමට එහිදී තීරණය වූ අතර ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මක කිරීමටද එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.
ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය සක්‍රීය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
Iraj Show is live 17.04.2026
+
රංග දිසානායක ජීවතුන් අතර සිටියා නම ලාල්ට වෙන වැඩේ මෙන්න (17.04.2026)
+
ගල්අඟුරු ටෙන්ඩරය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ නිරීක්ෂණ ගැන පළමු වරට කෙරෙන අනාවරණය (17.04.2026)
+
120 න් 66 ක් අඩු කළහම ඉතුරු කීයද ? 64 නෙ? (17.04.2026)
+
“එයා ඉල්ලා අස් උනාට ඔයාට බේරෙන්න බෑ” – ආණ්ඩුවේ අවසානය (17.04.2026)
+
‘ගල් අඟුරා’ සහ ‘උගෙ ලේකම්’ ධූර වලින් ඉල්ලා අස්වෙති
(17.04.2026 – 14:35 +0530 – sinhala.adaderana.lk)
= බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ධූර වලින් ඉල්ලා අස්වෙති =
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ ෴
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙද්දී කෘෂිකර්ම ඇමති ලාල් කාන්තටත් වැඩ වරදියි (17.04.2026)
+
ලාල්කාන්ත ඔහේ ඇමතිකමෙන් වහාම අයින් වෙන්න – ජාතික ආරක්ෂාව රටේ ආරක්ෂාව අනතුරේ දැම්මා (17.04.2026)
+
පොහොට්ටුවේ ප්‍රබලයෝ වහාම මාධ්‍ය කැඳවා – මහින්ද රාජපක්ෂගේ රු. කෝටි 93,000 ය ගැන ඇත්ත හෙළි කරයි (17.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴