Monthly archives: අප්‍රේල්, 2021

ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් තහනම්

ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් තහනම් ********************************************* ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් තහනම් (30.04.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala) රටපුරා දැඩිව පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් සඳහා අවසර ලබා නොදෙන බව යුද හමුදාපති …

කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක්

කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක් ********************************************* කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක් (30.04.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala) කුඩා දරුවන් අතර බෝවන වෛරස රෝගයක් මේ දින වල පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ අත්, පා, මුඛ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය …

බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක්

බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක් ********************************************* බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක් (29.04.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) දියගම මාතෘ හා ළමා සායන පැවැත්වෙන දෙමහල් ගොඩනැගිල්ලට යාබද ඉඩමේ පස් කැපීම හේතුවෙන් එම සායන ගොඩනැගිල්ලේ අත්තිවාරමට හානි සිදුව තිබෙනවා. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් …

‘SLS සිද්ධිකා’ගේ ප්‍රකාශය ගැන CID ය ‘හිරු’ගෙන් ප්‍රශ්ණ කරයි

‘SLS සිද්ධිකා’ගේ ප්‍රකාශය ගැන CID ය ‘හිරු’ගෙන් ප්‍රශ්ණ කරයි ********************************************* ‘SLS සිද්ධිකා’ගේ ප්‍රකාශය ගැන CID ය ‘හිරු’ගෙන් ප්‍රශ්ණ කරයි (29.04.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala) = සිද්ධිකාගේ ප්‍රකාශය ගැන CID ය ‘හිරු’ගෙන් ප්‍රශ්ණ කරයි = සමාජයේ දැඩි කථාබහක් ඇතිවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ පැවැත්වු සම්මුඛ සාකච්ඡාව සිදුකළ හිරු ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදියාගෙන් සහ …

දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක

දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක ********************************************* දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක (29.04.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala) දේශීය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය කරන සමාගමකට අයත් දැනට වෙළඳපොලේ ඇසුරුම් කර අලෙවි කරන පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් අඩංගු බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකළ පරීක්ෂාවකින් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව, අදාළ සමාගමේ කර්මාන්තශාලාවට පාරිභෝගික සේවා අධිකාරිය මුද්‍රා තබා වෙළඳපොලේ අලෙවි කරන පොල්තෙල් බෝතල් සාම්පල, …

ශ්‍රී ලංකාවේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයෙන් මරණ අවදානම ඉහළට

ශ්‍රී ලංකාවේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයෙන් මරණ අවදානම ඉහළට ********************************************* ශ්‍රී ලංකාවේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයෙන් මරණ අවදානම ඉහළට (28.04.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala) මෙරට තුල පැතිර යන එංගලන්තයෙන් හමුවූ කොරෝනා ප්‍රභේදය මගින් මරණ සිදුවීමේ අවදානම ඉහළ අගයක් ගන්නා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය …

මෙරට පැතිර යන කොරෝනා වෛරසය ගැන අලුත්ම අනාවරණය

මෙරට පැතිර යන කොරෝනා වෛරසය ගැන අලුත්ම අනාවරණය ********************************************* මෙරට පැතිර යන කොරෝනා වෛරසය ගැන අලුත්ම අනාවරණය (28.04.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala) කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ලබා ගත් කොරෝනා පරීක්ෂණ සාම්පල මගින් මෙරට පැතිර යන්නේ බ්‍රිතාන්‍යයයේ බී – එකයි එකයි හත (B-117) කොරෝනා වෛරස් කාණ්ඩය බවට තහවුරු වී තිබෙනවා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් …

දක්ෂිණ අධිවේග මාර්ගයේ ටිකට් නිකුත්කරන සේවකයින් තිදෙනෙකුට (3) කොවිඩ්

දක්ෂිණ අධිවේග මාර්ගයේ ටිකට් නිකුත්කරන සේවකයින් තිදෙනෙකුට (3) කොවිඩ් ********************************************* දක්ෂිණ අධිවේග මාර්ගයේ ටිකට් නිකුත්කරන සේවකයින් තිදෙනෙකුට (3) කොවිඩ් (28.04.2021 – 00:31 +0530 – sinhala.adaderana.lk) දකුණු අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි. එම තීරණය හෙට (28) උදෑසන සිට ක්‍රියාත්මකයි. කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය …

රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි ********************************************* රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි (27.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala) පවතින කොරෝනා වසංගත තත්ත්වය සමඟ දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා වසා තැබීමට රජය අද (27) තීරණය කළා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දිවයිනේ සියලුම පාසල්, පෙර පාසල්, පිරිවෙන්, පෞද්ගලික උපකාරක …

බුර්කාව තහනම්

බුර්කාව තහනම් ********************************************* බුර්කාව තහනම් (27.04.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුළත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් වන අනෙකුත් මුහුණු ආවරණ තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුමැතිය ලබාදෙමින්. පොදු ස්ථානවලදී සම්පූර්ණ මුහුණු ආවරණය …