Monthly archives: අප්‍රේල්, 2021

රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා

රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා ********************************************* රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා (13.04.2021 – aruna.lk) රාජ්‍ය ආයතන මුල්පුටුවල සිටින ඇතැම් ප්‍රධාන නිලධාරීන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට නතු වී කටයුතු කරන බව රාජ්‍ය බුද්ධි අංශ විමර්ශනයකින් අනාවරණය වී තිබේ. මෙම සංවිධාන සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු තීරණ මෙම නිලධාරීන් මගින් එම සංවිධානවලට ලැබෙන බවට ද …

රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක්

රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක් ********************************************* රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක් (12.04.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala) සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු තෝරා ගත් කාණ්ඩ කිහිපයකට රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතු අද (12) පෙරවරුවේ ආරම්භ වූ අතර, ඇතැම් ස්ථානවල ගැටළු සහගත තත්වයන්ද මතුව තිබුණා. ඒ, අදාළ …

ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ********************************************* ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර (12.04.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය බව, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් …

නිට්ටෑවන් යළිත් කරළියට

නිට්ටෑවන් යළිත් කරළියට ********************************************* නිට්ටෑවන් යළිත් කරළියට (12.04.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මීට ඉහත දී වාර්තා වූ නිට්ටෑවන් නැමැති කුරු මිනිසුන් පිළිබදව යළිත් සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා. ඒ, බදුල්ල – දෙකේ කණුව – නේත්‍රාගම ප්‍රදේශයේ ගම්වැසියන් ඒ පිළිබදව සිදුකරන අනාවරණයත් සමඟයි. මාතර – තොටමුණ ධීවර ගම්මානයෙන් ද මීට පෙර නිට්ටෑවන්පිළිබඳ තොරතුරු …

රුපියල් 5000 බෙදන්න, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන්, බෑ කියයි

රුපියල් 5000 බෙදන්න, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන්, බෑ කියයි ********************************************* රුපියල් 5000 බෙදන්න, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන්, බෑ කියයි (11.04.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala) සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු තෝරාගත් පාර්ශව කිහිපයකට ලබා දීමට නියමිත රුපියල් 5000 සේ දීමනාව ගෙවීමේ කටයුතු සඳහා සහය දැක්වීමෙන් වැළකී සිටීමට ග්‍රාම නිලධාරීවරුන්, සංවර්ධන නිලධාරීන් …

කොළඹ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බන්ධනාගාරයෙන්

කොළඹ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බන්ධනාගාරයෙන් ********************************************* කොළඹ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බන්ධනාගාරයෙන් (11.04.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala) ගතවූ පැය විසි හතර (24) තුළ මෙරටින් හඳුනාගැනුනු කොරෝනා ආසාදිතයන් 284 දෙනා අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 83 ක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අතුරෙන් 49 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරය තුළින් වාර්තා වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක …

පොලිසියෙන් ජනතාවට උපදෙසක්

පොලිසියෙන් ජනතාවට උපදෙසක් ********************************************* පොලිසියෙන් ජනතාවට උපදෙසක් (11.04.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුදු සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගමනය නොකරන තත්වයක් පෙන්නුම් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ බස් රියදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම එහි ගමන් කරන ජනතාව සහ සාප්පු සංකීර්ණවලට යන ජනතාව දුරස්ථ භාවය තබා නොගැනීම ද පෙන්නුම් …

වෙළඳපොලේ පොල්තෙල්වල විෂ අඩංගුදැයි සෙවීමට කාලයක් ගතවන බව නිලධාරීන් කියයි

වෙළඳපොලේ පොල්තෙල්වල විෂ අඩංගුදැයි සෙවීමට කාලයක් ගතවන බව නිලධාරීන් කියයි ********************************************* වෙළඳපොලේ පොල්තෙල්වල විෂ අඩංගුදැයි සෙවීමට කාලයක් ගතවන බව නිලධාරීන් කියයි (10.04.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala) දරුණු පිළිකා කාරකයක් වන ඇෆ්ලටොක්සින් වෙළඳ පොලේ ඇති පොල්තෙල් වල අඩංගු දැයි සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එක්රැස් කරන ලද සාම්පල පරීක්ෂා කිරීම සඳහා බොහෝ කලක් …

වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක්

වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක් ********************************************* වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක් (10.04.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට අනාවරණ වූ බව සමූපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය …

මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි

මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි ********************************************* මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි (10.04.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala) හදිසි අසනීපයක් හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුලත් කළ රෝගියෙකු මියගිය බව සලකා වෛද්‍යවරයෙකු විසින් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. කෙසේවෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එම …