Monthly archives: අප්‍රේල්, 2021

ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන්

ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන් ********************************************* ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන් (17.04.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala) යල සහ මහ දෙකන්නයම වගා කරමින් සහලින් රට ස්වයංපෝෂිත කිරීම සදහා ගොවියාට අවැසි යටිතල පහසුකම් සැපයීමට ජනතා බදු මුදලින් සැලකිය යුතු කොටසක් වෙන්වනවා. නිසි කළමනාකරණයකින් තොරව එම මුදල් යෙදවීම හේතුවෙන් යල – මහ දෙකන්නයම අස්වැද්දවීමට නොහැකි …

නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත

නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත ********************************************* නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත (16.04.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala) හල්දුම්මුල්ල – කළුපහන – වේලී ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිය පුතු දෙපළගේ (2) මළ සිරුරු අද (16) පෙරවරුවේ සොයා ගැනීමට හැකිවුණා. මේ අතර, අවුරුදු නිවාඩු සමයේ අවදානම් ප්‍රදේශවල සංචාරය කළ කිහිපදෙනෙකුටම විවිධ අනතුරුවලට මුහුණදීමටයි සිදුව ඇත්තේ. …

වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ

වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ ********************************************* වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ (16.04.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala) වත්තල ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය, ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නිපුණ’ නැමැත්තාට අයත් බවට අනාවරණ වී තිබෙනවා. ඊයේ (15) අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ …

“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා”

“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා” ********************************************* “පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා” (16.04.2021 – mawbima.lk) නිකුත් කරන ලද පිළිකා කාරක හා වකුගඩුවලට හානි කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවීන් වගා බිම්වලට යොදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘මව්බිම’ට …

වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ********************************************* වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් (15.04.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරාය නගරය – ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් කැඳවීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ …

බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන්

බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන් ********************************************* බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන් (15.04.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala) යල කන්නයේ වී වගා කිරීම සඳහා බිත්තර වී සපයා ගැනීමට නොහැකිවීමෙන් පොළොන්නරුව ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීන් දැඩිදුෂ්කරතාවයට පත්ව සිටිනවා. පොළොන්නරුව – ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයේ ගෝවීන් 300 කට ආසන්න …

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය ********************************************* නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය (15.04.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala) මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සිදුකරන නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණයේ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් දැන් ශ්‍රී ලංකා පොලිසිය සතුව තිබෙනවා. ඒ ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් …

අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට

අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට ********************************************* අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට (14.04.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක් පොලීසිය විසින් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා. අද (14) උදෑසන 9 ට එය ආරම්භ කෙරුණු අතර, හෙට (15) උදෑසන 6 දක්වා එය ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කළේ. බීමත් රියදුරන් සහ රථ …

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි ********************************************* අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි (14.04.2021 – 06:38 +0530 – hirunews.lk/sinhala) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) නිකුත් කර තිබෙනවා. මෙම සංවිධාන තහනම් කිරීමට පසුගිය 07 වැනිදා නීතිපති …

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ ********************************************* සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ (13.04.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුද්ද පිළිගැනීමට සැරසෙන ඔබ වෙනුවෙන් කවදත් අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර අත්දැකීම් තිළිණ කරන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනේ ප්‍රමුඛයා ‘හිරු ටීවී’, මෙවරත් නවමු අත්දැකීම් පෙළක් ඔබ වෙත තිළිණ කිරීමට සූදානම්. ඒ සූර්ය සිංහලේ …