Monthly archives: සැප්තැම්බර්, 2021

සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ්

සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ් ********************************************* සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ් (28.09.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala) සතොස ආයතනයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු (2) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟිනුයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ. පසු ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු …

කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක්

කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක් ********************************************* කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක් (27.09.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වීමෙන් පසු දරුවන් අතර දක්නට ලැබෙන විවිධ අවයවවලට බලපෑම් ඇති කරන එම්.අයි.එස්.සී. රෝගයට ගොදුරු වූ දරුවන් මේ දිනවල බහුලව වාර්තාවන බව ළමා රෝග වෛද්‍යවරුන් පවසනවා. මේ අතර එන්නත්කරණයේදී ළමයින් හඳුනාගැනීම පහසුවීම සඳහා …

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් ********************************************* සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් (27.09.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala) ළමා අයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව සඳහන් කළා. …

කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත්

කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත් ********************************************* කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත් (27.09.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොළේ කිරිපිටි සහ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ප්‍රදේශ කිහිපයක සහල් හිඟයක් ද පවතින බවට තොරතුරු වාර්තා වුණා. බොහෝ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කළේ, සහල් නිෂ්පාදනය කරන මෝල්වලින් වෙළදසැල් වෙත සහල් ලබා නො දෙන බවයි. මේ …

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි ********************************************* සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි (27.09.2021 – 08:30 +0530 – lankaleadnews.com) සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලන කටයුතු වලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 145/2021 DSP දරණ නඩුව …

ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී

ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී ********************************************* ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී (26.09.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala) සතොස ආයතනයේ සිදුවූ සුදු ලූණු බහාලුම් දෙකක් (2) වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. එම …

බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට (27) සිට පුළුල් වෙයි

බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට සිට පුළුල් වෙයි ********************************************* බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට සිට පුළුල් වෙයි (26.09.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala) අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීම බස්නාහිර පළාතේ සියලු‍ම ශික්ෂණ රෝහල්, මහ රෝහල්, දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල් තුළදී හෙට (27) සිට සිදුකෙරෙන බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමය සඳහන් කළා. ඒ යටතේ …

හිරු අනාවරණයෙන් පසු හෝටල් නිරෝධායන ගසාකෑමට තිත තැබේ

හිරු අනාවරණයෙන් පසු හෝටල් නිරෝධායන ගසාකෑමට තිත තැබේ ********************************************* හිරු අනාවරණයෙන් පසු හෝටල් නිරෝධායන ගසාකෑමට තිත තැබේ (26.09.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala) හිරු ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ අනාවරණය කළ ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදු කළ මුදල් ගසාකෑමේ මහා ජාවාරමට ඊයේ (25) පස්වරුවේ තිත තැබුණා. ඒ, ඊයේ (25) දහවල් වන තුරුත් එම කටයුතු …

පියා සහ දියණිය රෝහලට යැවූ යතුරුපැදි අනතුර

පියා සහ දියණිය රෝහලට යැවූ යතුරුපැදි අනතුර ********************************************* පියා සහ දියණිය රෝහලට යැවූ යතුරුපැදි අනතුර (25.09.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala) වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද (25) පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා. වෛද්‍යවරියකට අයත් මෝටර් රථයක ගැටීමෙන් ඔවුන් අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරෙන් …

ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක්

ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක් ********************************************* ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක් (25.09.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala) නව කොරෝනා ආසාදිතයින් 1,332 දෙනෙකු ඊයේ (24) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,11,372 දක්වා ඉහළ ගියා. පසුගිය 23 වැනිදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 82 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24) තහවුරු කළා. …