Day archives: සැප්තැම්බර් 6th, 2021

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබෙනවා

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබෙනවා ********************************************* (06.09.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala) ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ‘කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ’ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇතැයි වාර්තා වනවා. තමන්ට එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට සිදුවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ …

නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්…

නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්… ********************************************* නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්… (06.09.2021 – 10:40 +0530 – lankacnews.com) පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානය විවේචනය කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් විවෘත ලිපියක් යොමු කර ඇත. අදාල ලිපිය …

ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි ********************************************* ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි (06.09.2021 – 05:36 +0530 – hirunews.lk/sinhala) = ‘සුනිල් පෙරේරා 1952-2021’ කණ්ඩායම් සංගීතයේ අනභිභවනීය නියමුවාණෙනි ඔබට සුභ ගමන් = ‘අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා’ මෙලොව එළිය දකින්නේ 1952 වසරේ සැප්තැම්බර් 14 වන දින මොරටුවේදි යි. හිටපු යුධ හමුදා …