Day archives: සැප්තැම්බර් 25th, 2021

ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක්

ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක් ********************************************* ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක් (25.09.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala) නව කොරෝනා ආසාදිතයින් 1,332 දෙනෙකු ඊයේ (24) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,11,372 දක්වා ඉහළ ගියා. පසුගිය 23 වැනිදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 82 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24) තහවුරු කළා. …

නිරිත දිග මෝසම සක්‍රීයයි – පළාත් කිහිපයකට තද වැසි

නිරිත දිග මෝසම සක්‍රීයයි – පළාත් කිහිපයකට තද වැසි ********************************************* නිරිත දිග මෝසම සක්‍රීයයි – පළාත් කිහිපයකට තද වැසි (25.09.2021 – 06:13 +0530 – hirunews.lk/sinhala) නිරිත දිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ …

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ********************************************* කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය (24.09.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala) කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අද (24) අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා. කෙසේ …