එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක්
එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක් ********************************************* එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක් (23.09.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala) කොරෝනා එන්නත් මාත්‍රා දෙක (2) ම ලබාගෙන තිබුණත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයින්ට, වයිරසය ආසාදනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා. මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා …