Day archives: සැප්තැම්බර් 13th, 2021

දින 6 ක බිළිඳෙකුත් කොරෝනා ආසාදිතව මිය යයි

දින 6 ක බිළිඳෙකුත් කොරෝනා ආසාදිතව මිය යයි ********************************************* දින 6 ක බිළිඳෙකුත් කොරෝනා ආසාදිතව මිය යයි (13.09.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala) දින 6 ක බිළිඳෙකු කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලන්ගොඩ මූලික රෝහලේ දී පසුගිය 5 වන දා උපත ලැබූ බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවක් හටගෙන ඇති අතර අනතුරුව ඔහුව රෝහලේ නොමේරූ ළදරු ඒකකයට …

තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක්

තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් ********************************************* තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් (13.09.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala) තරුණයින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු කියා සිටියේ, එන්නත්කරණයෙන් සාපල්‍යතා (ප්‍රජනන හැකියාව) ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතු ව …

ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා

ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා ********************************************* ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා (12.09.2021 – 23:28 +0530 – truenews.lk) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී එරට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවයක් අද (12) දිනයේ දී පවත්වා තිබේ. ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ‘G20 අන්තර් ආගමික සමුළුවේ’ දේශනයක් පැවැත්වීමට සහභාගි වෙමින් සිටින …

නිරෝධායනයෙන් ගසාකන හෝටල්

නිරෝධායනයෙන් ගසාකන හෝටල් ********************************************* නිරෝධායනයෙන් ගසාකන හෝටල් (12.09.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala) විදෙස් ගතව සිට පැමිණීමේදී සිදුකරන කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝධායනය සඳහා රඳවා තැබෙන හෝටල් විසින් එම කාලසීමාව සඳහා සංචාරකයින්ගෙන් අධික ලෙස මුදල් ගසාකෑමේ ක්‍රියාදාමය නිරතවන බවට සංචාරකයින් නිරන්තරයෙන් චෝදනා කරනවා. සංචාරකයින්ට මෙලෙස හෝටල් නිරෝධායනයට යොමුවීමට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ …